Celebrity Gossip

ලාබාල සුරූපි තරුණියක් සමග විවාහ වුන රොෂාන් පිලපිටිය දැන් ගෙවන සැප ජීවිතේ ඡායාරූප 20ක්

අපේ රටේ කලා ක්ෂේත්‍රයේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පියෙක් තමයි රොෂාන් පිලපිටිය කියන්නේ. කාලයක් පුරාවටම මෙරට පුංචි තිරයේ හා සිනමාවේ සිය කලා හැකියාවන් ප්‍රදර්ශනය කරමින් ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම ලබාගත් විශිෂ්ට රංගන ශිල්පියෙක් ලෙස ඔහුව හදුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම වේදිකා නාට්‍ය හරහා වේදිකාවද ජයගත් ඔහු කලා ක්ෂේත්‍රයට සිටින්නාවූ වටිනාම වස්තුවක් ලෙසද හදුන්වන්න පුළුවන්. රොෂාන් පිලපිටිය කියන්නේ එක්දරු පියෙක්.ඔහුගේ ජීවිතය සුන්දර කරන්න ආපු පුංචි පුතා තමයි රාහුල්. ඒ වගේම ඔහුගේ ආදරණිය බිරිද රිද්මා. මේ සොදුරු කැදැල්ල ඉහමත් සතුටින් ජිවත් වෙනවා.  රොෂාන් පිලපිටිය උපත ලබන්නේ 1975 වසරේ මාර්තු මස 21වනදා. මේ වනවිට රොෂාන්ගේ වයස අවුරුදු 46ක් පමණ වනවා. රිද්මා කියන්නෙත් හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක්. ඒ විතරක් නෙවෙයි රිද්මා රොෂාන්ට වඩා වසර 20ක් පමණ බාලයි.රොෂාන් ඔහුගේ ආදරය පිළිබඳ කියන්නේ මේ වගේ කතාවක් ” ඇත්තටම මාව ජීවත් කරවන්නෙ මගේ බිරිඳ සහ පුතාගේ ආදරය. ඒ ආදරයත් එක්ක හරි අපූරු කැදැල්ලක අපි ජීවත් වෙනවා. මගේ ආදරණීය බිරිඳ රිද්මා, මගේ පුතා රාහුල්. අපි ඇත්තටම ගොඩක් සතුටින් ජීවත් වෙනවා. මට අවුරුදු විසි ගණන්වලදි මගේ ජීවිතේ පරාජය වුනා. නමුත් ඒ හැම පරාජයක්ම මගේ ජීවිතේ ලොකු ජයග්‍රහණයක් කරා අරන්ගියා. දැන් මට ලොකු ඉලක්ක නෑ. කාටවත් කරදරයක් නොවී බිරිඳ, දරුවා එක්ක සතුටින් ජීවත් වෙන්න තමයි මගේ ආසාව” කියලයි.ඉතින් ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන මේ යුවලට අපිත් සුභ පතනවා. ඒවගේම රොෂාන් පිලපිටියගේ සොඳුරු කැදැල්ලේ ඡායාරූප කිහිපයකුත් අපිඔබට ඉදිරිපත් කරනවා.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.