Celebrity Gossip

“මෙන්ඩිස් මත්පැන් සමාගම අර්ජුන් ඇලෝසියස්ගේ නෙවෙයි මගේ” නදීකා කරුණාරත්න​

මෑත කාලයේ දී ශ්‍රී ලාංකික හැමදෙනාගේම අතර දැඩි ලෙස කතාබහට ලක්වෙන ඉතා ප්‍රසිද්ධ චරිතයක් තමයි නදීකා කරුණාරත්න කියලා කියන්නේ. ඇය එලෙස කාගේත් කතාබහට ලක්වෙන චරිතයක් වුණේ පහුගිය කාලයේ ප්‍රසිද්ධ යුටිබ් නාලිකාවක් වන Truth with Chamuditha යුටියුබ් නාලිකාවේ සිදුකරන ලද සාකච්ඡාවක් නිසයි. ඉතින් අපි අද ඔබවෙත ගෙන එන්න සුදානම් වන්නේ මෙන්ඩිස් සමාගමේ කලමනාකාර කොටස්කාරිනියක වන නදීකා කරුණාරත්න විසින් එම සාකච්ඡාවේදී දැක්වූ අදහස් පිලිබඳ තොරතුරු පිළිබඳවයි.ජනප්‍රිය මාධ්‍යවේදියෙක් වන චමුදිත සමරවික්‍රම විසින් මෙන්ඩිස් සමාගමේ කලමනාකාර කොටස්කාරිනියක වන නදීකා කරුණාරත්න සමඟ පසුගියදා සාකච්ඡාව පවත්වා තිබෙනවා. ඉන්පසු ඇය සමාජ මාධ්‍ය ජාලා තුලත් කාගේත් කතාබහට ලක්වෙන චරිතයක් වී තිබුණා. එයට එක් හේතුවක් වී තිබුනේ ඇගේ සුන්දරත්වයයි. ඒ අතරම තවත් විශේෂ කාරණාවක් වන්නේ ඇය මෙම වැඩසටහනේදී පවසා තිබෙන්නේ ඇය ලංකාවේ ඉතා ප්‍රසිද්ධ සමාගමක් වන මෙන්ඩිස් සමාගමේ අයිතිකාරිනිය බවයි. එහි අයිතිය පැවරී තිබුනේ අර්ජුන් ඇලෝසියස්හටයි. නමුත් නදීකා පවසන ආකාරයෙන් නම් ඒ සමාගමේම කලමනාකර කොටස්කාරිනියක් වන නදීකා විසින් එම සමාගමේ හිඟපතු මුදල් ලක්ෂ පන්දහසක මුදලක් ඇය ගෙවා ඇති බවද පවසනවා. වසර 10ක ගිවිසුඅක් යටතේ එය තමන්ට අයත් බවත් ඇය වැඩි දුරටත් කියා තිබෙනවා. තවද බැඳුම්කර චෝදනාවට අදාළ මුදල් මෙම සමාගමේ නොමැති හෙයින් නිෂ්පාදන බලපත්‍රය තමන්ට ලබාදෙන ලෙසද එහිදී ඉල්ලා සිටියා. සේරම ගෙවන්න තියන දේවල් ගෙවලා තමයි මම මේ කම්පනිය ගත්තේ. පුළුවන් නම් මේ ගැන මගෙත් එක්ක කතා කරලා විසදුමක් අරගෙන පෙන්වන්න. ඒ වගේම උසාවි තීන්දුවක් අරගෙන තියෙන්නේ. මේ සමාගමේ මැනේජ්මන්ට් පාට්නර් මම කියලා ඉතින් කොහොම වුණත් මේ දිනවල කාගේත් ආදරය දිනාගෙන ඉන්න ප්‍රසිද්ධ චරිතයක් වෙන සුරූපී නදීකා කරුණාරත්නගේ සුන්දර ජායාරූප එකතුවක් මීළඟට ඔබට දැකගන්නට පුළුවන්.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.