Celebrity Gossip

වසර 3කට පෙර උස කදු මුදුනකදී ආදරය ප්‍රකාශ කල රෝහිත හා ටට්යානාගේ සොඳුරු කැදැල්ල -ඡයාරූප 20ක්

අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආදරණීය බාල පුතු රෝහිත රාජපක්ෂ පිළිබඳ සමාජ මාධ්‍ය තුල නිතරම කතා වෙනවා. රාජපක්ෂ පවුල කිව්වම රටේ පොඩි ළමයෙක් පවා දන්නවා. රෝහිත රාජපක්ෂ මෙන්ම ටට්යානා රාජපක්ෂ ද රටේ කාගෙත් ආදරය නොඅඩුව ලබගැනීමට සමත් වුන චරිතයක්. රෝහිත රාජපක්ෂ නැතිනම් චිචී දෙවැනි වතාවටත් තාත්තා කෙනෙක් වුන පුවත හැම කෙනෙක්ම දන්නවා. ඉතාමත් ආදරණීය ආකාරයට පවුල් ජීවිතය ගත කරන මොවුන් දෙදෙනා පසුගිය දිනයක සමාජ මාධ්‍ය ගිණුම් වල අපූරු සටහන්ක් තබා තිබුනා.

අවුරුදු තුනකට කලින් රෝහිත රාජපක්ෂ උසම කඳු මුදුනේ විවාහ යෝජනාව කරපු විදිහ ගැන පසුගිය දිනයක ඔහුගේ සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් සොඳුරු මතකය අවදි කරලා තිබුනා.මීට වසර තුනකට කලින් tanzania වල උසම කඳු මුදුනකදී රෝහිත රාජපක්ෂ සිය පෙම්වතිය වුණු ටට්යානාට විවාහ යෝජනාවක් සිදු කරලා තියෙනවා.ඒ අපූරූ මතක සිහිවටනය රෝහිත ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කරලා.එයට පිළිතුරු කමෙන්ටුවක් දැමූ ටට්යානා, ඇයට එම දවස බොහෝම වැදගත් සහ සුවිශේෂි එකක් බව කියා තිබුණා.ඉතින් මුළු රටක් ආදරය කරන රෝහිත හා ටට් යානාගේ සොඳුරු කැදැල්ලේ ඡායාරූප කිහිපයක් ඔබ වෙත අපි ඉදිරිපත් කරනවා.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.