knowledge latest articles

ලොව විවිධ රටවල මංගල ඇඳුම් දැක්වෙන අපූරූ ඡායාරූප එකතුවක්

මංගල දිනය කියලා කියන්නේ ඕනම කෙනෙක්ගේ ජීවිතයේ වැදගත්ම දවසක්. ඉතින් අන්න ඒ නිසා මේ දවස උත්කර්‍ෂවත් ලෙස සමරන්න තමයි හැමදෙනාම උත්සාහ කරන්නේ.මංගල උත්සවයක් කිව්වම ඉතින් චාරිත්‍ර වාරිත්‍ර, ඇඳුම් පැළඳුම්, වෙඩින් එක ගන්න තැන වගේ හැමදේම ගැන ගොඩාක් කල් ඉදන් සැල සුම් කරනවා. මේ අතරින් මංගල දිනයේදී ලස්සනට ඉන්න කැමති හැමෝම ගොඩාක් සැලකිලිමත් වෙන්නේ ඇඳුමට තමයි. ඉතින් මංගල ඇඳුම තමන් ට කැමති ආකාරයට පිලියෙල කරගන්න තමයි හැමෝම උත්සාහ කරන්නේ. මේ ආකාරයට වෙඩින් එකක් ගනිද්දී රට රටවල තියෙන සංස්කෘතියට අනුව තමයි ගොඩාක් වෙලාවට පිළියෙල කරන්නේ. රට රටවල මංගල ඇඳුම් එකකින් එකකට වෙනස් වෙනවා. ඉතින් අන්න ඒ නිසා අපි ඔබට අද ඉදිරිපත් කරන්න යන්නේ රට රටවල ආකර්‍ෂණීය මංගල ඇඳුම් වල ඡායාරූප එකතුවක්.

1.ජපානය​

2.ඝානාව​

3.රුමේනියාව​

4.ඉන් දියාව​

5.ස්කොට්ලන්තය​

6.පකිස්ථානය​

7.ඉන් දුනීසියාව​

8.දකුණු කොරියාව​

9.බාලි රාජ්‍ය​

10.තුර්කිය​

11.බල්ගේරියාව​

12.පෝලන්තය​

13.කසකස්ථානය​

14.චීනය​

15.නෝර්වේ

16.රුසියාව​

17.ඇමරිකාව​

18.ඩුබායි

19.එංගලන්තය​

20.ශ්‍රී ලංකාව​