Celebrity Gossip

ඩිල්ශාන්ගේ වැඩිමල් දියණියගේ 13 වෙනි උපන් දිනය සැමරූ ආකාරය​

අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන හිටපු දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි ඩිල්ශාන් කියන්නේ.මේ වෙද්දී ලංකාවෙන් පිට​ ජීවත් වෙන ඩිල්ශාන් විවාහ වුනේ අපේ රටේ හිටපු දක්‍ෂ රංගන ශිල්පිනියක් වන මංජුලා මීගහවත්ත සමගයි.ඉතින් කාලයක් තිස්සේ වැඩි කතාබහට ලක්  නොවුන ඩිල්ශාන් ගේ පවුල ගැන තමයි අද අපි ඉදිරිපත් කරන්න යන්නේ. මොවුන් දෙදෙනාට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. එයින් වැඩිමල් දියණියගේ 13 වෙනි උපන් දිනය පසුගිය දිනයක යෙදී තිබුනා. ඒ වෙනුවෙන් චාම් ආකාරයට පවුලේ කිහිප දෙනා පමනක් සහභාගී වෙමින් උත්සවයක් පවත්වා තිබුනා.ඩිල්ශාන්ගේ සහ මංජුලාගේ වැඩිමල් දියණියගේ උපන් දිනය සැමරූ ආකාරයේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට ඉදිරිපත් කර තිබුනාඑ වගේම ඩිල්ශාන් ගේ ආදරණීය බිරිද තම වැඩිමල් දියණිය වෙනුවෙන් සමාජ මාධ්‍යයේ ආදරණීය සුභ පැතුමකුත් එක් කර තිබුනා. ඒ මේ ආකාරයෙන්,

ජීවිතේ පලවෙනි වතාවට අම්මා කියන උතුම් වචනය මම ඇහුවෙ ඔයාගෙන් පුතේ. හුස්ම හිරවෙන්න තරම් ආදරයක් දැනුන දවස ඔයා ඉපදුන දවස, අදට ඔයාට අවුරුදු 13ක් , කාලය ගෙවුණු ඉක්මන. I marvel at how strong and how brave you are grown and the beauty you bring for us.මේ ලෝකයේ හොද නරක තේරුම් අරගෙන ජීවිතේ උතුම් ගතිගුන වලින් පිරුණු දරුවෙක් කරන්න තාත්තත් අම්මත් නොකරපු දෙයක් නෑ පුතේ. ජීවිතය ගැන තේරුම් අරගන්න පටන්ගැන්ම තමයි මේ.යනුවෙනි. ඉතින් ඇයට සුභ උපන් දිනයක් වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරන ගමන් ඇයගේ උපන් දිනයේ ඡායාරූප කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් කරනවා.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.