latest articles

සතුටු වෙන්න මහා ලොකු දේවල් ඕන​ නැති බව පෙන්වන හදවතට දැනෙන ඡායාරූප 15ක්

ජීවිතය කියන්නේ හැල හැප්පීම් එක්ක ගෙවෙන දෙයක්. සතුටක් විඳලා මොහොතක් යන්නත් කලින් ඒක දුකක් බවට පත්වෙලා වැඩක් කරන්නත් එපා වෙලා ජීවත් වෙන එකත් එපා වෙන තත්වෙට පත්වෙන එක ඕනම කෙනෙක්ට නිතර සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගෙම තමයි අපී මේ ජීවිතේ හැම දේම කරන්නේ අපේ සතුට වෙනුවෙන්. රැකියාව කරන්නේ, ආදරය කරන්නේ මේ හැමදේම කරන්නේ නිතරම සතුටින් ජීවිතය ගත කරන්න​.නමුත් අද කාලේ ඉන්න මිනිස්සු හිතන්නේ සතුට කියන්නේ තමන්ට ලගා කර ගන්න බැරි දුරක තියෙන දෙයක් කියලා. ඒ වගේම සතුටින් ඉන්න පුළුවන් සල්ලි තිබ්බොත් කියලා තමයි හිතන්නේ. නමුත් ඇත්තටම ඒක එහෙම නෙවෙයි.දුප්පත් මිනිස්සු වුනත් තමන්ට තියෙන දෙයින් උපරිම සතුටින් ඉන්න අවස්ථා අපි ඕන තරම් දැකලා තියෙනවා.ඉතින් අන්න ඒ නිසා සතුට කියන්නේ අපි හිතන ඉන්න තරම් දුරක තියෙන දෙයක් නෙවෙයි කියලා පෙන්නන්න පුළුවන් අපූරූ ඡායාරූප එකතුවක් ඔබ වෙත් ඉදිරිපත් කරනවා. බලන්න්කෝ මේ ඡායාරූප වලින් පුංචි දෙයිනුත් සතුටු වෙන අපූරුව​

1.යාළුවෝ දෙන්නගේ සතුට​

2.කෑම දැක්කම එයාට තියෙන සතුට​

3.එයාගෙ ලැජ්ජාව​

4.නැටි වලින් අල්ලගෙන යාලුවො දෙන්නා යන අපූරුව​

5.බංකුවේ අයිතිකාරයා එයා විතරයි

6.එය බැලුවම තියෙන සතුට​

7.කුකුළු පැටවුන්ට උණුසුම දුන්නම ඉන්න අපූරුව​

8.එකතු වෙලා කෑම ඉල්ලුවම වැඩිපුර ලැබෙයි කියලා හිතලා

9.ෂොපින් යන්න බැහැ කිව්වම බලෙන්ම එක්කන් ගිහින්

10.දරු උපත වෙනුවෙන් පවුලේ ඔක්කොම සතුටු වෙන හැටි

11.හොදටම සීතල හැදිලා

12.එයාගේ  මූනේ තියෙන සතුට​

13.හිතපු නැති වෙලාවක හමුවුන ආදරය​

14.එයාලත් වැස්සට තෙමෙන්න අකමැතියිනේ

15.චූටි හොඩවැලෙ අයිතිකාරයා