Celebrity Gossip

රංගන ශිල්පී රොෂාන් පිලපිටියගේ පුංචි පුතා රාහුල්ගේ උපන් දිනය චාම්ව සැමරූ හැටි-ඡායාරූප 15ක්

රොෂාන් පිලපිටිය කියන්නේ අපේ රටේ කලා ක්ෂේත්‍රයේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පියෙක්.කාලයක් පුරාවටම මෙරට පුංචි තිරයේ හා සිනමාවේ සිය කලා හැකියාවන් ප්‍රදර්ශනය කරමින් ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම ලබාගත් විශිෂ්ට රංගන ශිල්පියෙක් ලෙස ඔහුව හදුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම වේදිකා නාට්‍ය හරහා වේදිකාවද ජයගත් ඔහු කලා ක්ෂේත්‍රයට සිටින්නාවූ වටිනාම වස්තුවක් ලෙසද හදුන්වන්න පුළුවන්. ඒ වගේම රොෂාන් ගේ බිරිද රිද්මා පිලපිටියයි.වසර ගණනාවක් තිස්සේ ඉතාමත් සාර්ථ්ක විවාහ ජීවිතයක් ගත කරන මොවුන් දෙදෙනාට පුංචි පුතෙක් සිටිනවා. ඒ පුංචි කුමාරයාගේ නම රාහුල්.ඉතින් රොෂාන් ගේ පුතාගේ දෙවෙනි උපන් දිනය පසුගිය දිනයක යෙදී තිබුනා. ඒ ගැන රොෂාන් පිලපිටිය සහ රිද්මා පිලපිටිය ආදරණීය සටහනකුත් සමාජ මාධ්‍යය ගිණුමේ සටහන් කරලා තිබුනා. ඒ ගැනත් අපි ඔබට තොරතුරු දෙන ආවා. ඉතින් රාහුල පුතුගේ දෙවෙනි උපන් දිනය සදහා පවුලේ අයගේ පමනක් සහභාගීත්වය ඇතුව ලස්සන උත්සවයක් පවත්වලා තිබුනා.ඉතින් ඒ උත්සවයේ ලස්සන ඡායාරූප එකතුවක් අපි ඔබ වෙත ඉදිරිපත් කරනවා. 

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.