Celebrity Gossip

චතුරිකා පීරිස් තම පුංචි සුරංගනාවියගේ දෙවෙනි උපන් දිනය වෙනුවෙන් තැබූ ආදරණීය සටහන​

අපේ රටේ බිහිවුන කළා කාරියන්ගෙන් වැඩිපුරම ජනතා ආදරය දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පීරිස් කියන්නේ. දඟකාරියක විදියට රංගනයට පිවිසුන චතුරිකා උපත ලබන්නේ 1980 වර්ෂයේ ජනවාරි 2වනදා. දැන් චතුරිකාට වයස අවුරුදු 41ක් වනවා. චතුරිකාගේ සහෝදරියත් ලංකාවේ ගොඩක් ජනප්‍රියයි ඇය තමයි පුර්නිමා පීරිස්. ලංකාවේ ජනප්‍රිය චරිතයක්වන පේෂල මනෝජ් සමග විවාහ වී ඉන්නෙ ඇයයි. චතුරිකා විවාහ වෙලා ඉන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සමග ඔහු තමයි ගයාන් වික්‍රමතිලක.ගයාන්ගේ සහ චතුරිකාගේ ආදරේ දැන් සුන්දරව ගලාගෙන යනවා. ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතයේ වගේම පුංචි තිරයේත් ඔවුන් ගොඩක් සුන්දර කපල් එකක්.

1.

ගයාන්ගේ සහ චතුරිකාගේ ආදරේ දැන් සුන්දරව ගලාගෙන යනවා. ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතයේ වගේම පුංචි තිරයේත් ඔවුන් ගොඩක් සුන්දර කපල් එකක්.ඉතින් මේ දෙන්නගේ ආදරණීය සුන්දර කැදැල්ලට පහුගිය කාලේකාලේ පුංචි සුරංගනාවියෙකුත් එකතු වුනා.ඒ දෝනිගේ නම තායි ආරාධනා.ඉතින් මේ කැදැල්ල සතුටින් පුරවපු ආරාධනා දෝනිට දැන් අවූරුදු 2ක් වෙනවා.අවුරුදු දෙකේ උපන් දිනය වෙනුවෙන් චතුරිකා පීරිස් ඇයගේ සමාජ මාධ්‍යය ගිණුමේ සෙනෙහෙබර කතාවක් කියලා තිබුනා. ඒ කතාව මෙසේය​.

2.

මගේ රත්තරං, මගේ ලෝකේ, මගේ ජීවිතේ, මගේ බෝනික්කි, ඔයා අපේ ලෝකේට ඇවිත් අදට හරියටම අවුරුදු 2යි. මේ අවුරුදු 2කට ඔයා අපිට දීපු සතුට, ආදරය, සැනසීම, අපේ ලෝකේ තව තවත් ලස්සන කලා. ඔයාට පිං මගේ රත්තරං. ඔයා මගේ ආයුෂත් අරං ජීවත් වෙන්න ඕන. ඔයා තමයි අප්පච්චිගෙයි මගෙයි මුලු ආත්මෙම. පුංචි රෝස මලක් වගේ ඉන්න ඔයාට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා රත්තරං. කිසිම දුකක් කරදරයක් නොවේවා. තිස් තුන් කෝටියක් දෙවියෝ ආරක්ෂා කරත්වා. බුදු සරණයි. මේ ඔයාගේ අම්මා කියලයි  පවසලා තිබුනේ. ඉතින් අද දින උපන්දිනය සමරන ආරාධනා පුංචි දෝනිට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා අපිත් සුභපතනවා. ඒවගේම මේ පුංචි පව්ලටත් හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලත් අපි ප්‍රාර්ථනා කරනවා.

3.

4.

5.

6.

7.

8.

9.

10.