latest articles

මිනිස්සු ප්‍රතිමා සමඟ ලබාගත් හාස්‍යජනක ඡායාරූප 15ක්

වර්තමානයේ තාක්‍ෂණයේ දියුණුව එක්ක ඕනම කෙනෙක්ගේ ලඟ ස්මාර්ට් රංගම දුරකථනයක් තියෙන එක සාමාන්‍යය දෙයක් නේ.ඉතින් ඒ වගේම තමයි ෆොටෝ එකක් ගන්නවා කියන එකත්. ඕන එකෙයි එපා එකෙයි හෙම එකේම ෆොටෝ ගන්න එකත් ඔය අතරේ සමහරු කරනවා. විශේෂයෙන් කොහේ හෝ ඇවිදින්න කියලා ගියාම අපේ මුලිකම දේ තමයි ජායාරූපක් ගැනීම කියන්නේ. කොල්ලෝ කෙල්ලෝ වුනාම කෝමත් ඉතින් තැනක් නොතනක් නෑ ජොලියේ ඉන්නනේ බලන්නේ.  ඔයත් මම හිතන්නේ මේ වගේ දේවල් කරලා ඇති නේද. මිනිසුන් සමහර වෙලාවට කරන්නේ අමුතු වැඩ. ස්ථාන වල තිබෙන ප්‍රතිමා සමගින් චායාරූප ලබාගන්නට මිනිසුන් කැමතියි. ඔබත් ඒ වගේ ප්‍රතිමා සමගින් චායාරූප ලබාගෙන ඇති. සමහර අයනම් ප්‍රතිමා සමගින් විහිලු කරමින් චායාරූප ලබාගන්නවා. ඉති අද අපි ගෙන එන්නට යන්නේ මිනිසුන් ප්‍රතිමා සමගින් ලබාගත් හාස්‍යජනක චායාරූප පෙලකි. ඉතින් අපි මේ ඉදිරිපත් කරන්න යන්නේ ඔබේ මුවගට සිනහවක් ගේන්න පුළුවන් එවැනි ඡායාරූප කිහිපයකි

1

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.