Celebrity Gossip

මෙලොවින් සමුගත්ත ෂෙවීන්ගේ ආදරණීය පෙම්වතිය සාමා දැන් ගත කරන සුන්දර ජීවිතය​-ඡායාරූප 15ක්

ගොඩක් අය අතර ජනප්‍රියත්වය පත්වුණු සාමා ෆ්‍රැන්සිස්ව ඔයාලාට මතක ඇති. කාලෙකට කලින් සදහටම මෙලොවින් සමුගත්ත ෂේවීන්ගේ ආදරණීය පෙම්වතිය තමයි සාමා කියන්නේ. ඉතින් මේ සාමා එහෙම නැත්නම් සමාධිට අලුතින් පෙම්වතෙක් ඉන්නවා කියලා Fb එකෙත් Instagram එකෙත් ගොඩක් post හදලා තිබුණා. ඉතින් මේ කාරණය ගැන තමයි අපි ඔබව දැනුවත් කරන්න සුදානම් වෙන්නේ.සාමා ෆ්‍රැන්සිස් එයාගේ Fb Account එකේ Instagram Account එකේ පිරිමි ළමයෙක් එක්ක Photos , Status දානවා කියලා ඔයාලා දැකලා ඇති. මේ පිරිමි ළමයා වෘත්තියෙන් Tattoo Artist කෙනෙක්. ඉතින් ඔහු මෙන්න මේ වගේ post එකක් Instagram හරහා සමාජ ජාලා ගත කරලා තිබුණා. ඒ post එකේ තිබුණේ මෙන්න මෙහෙම දෙයක්.

1.

“ ගොඩක් අය post හදලා Share කලා. ඇත්තටම ලැජ්ජයි. ගෝත post හද හද share කරන්න කලින් කතා කරන්න බැරිද. Fake Account ගොඩක් ඇයි ඔහොම හැසිරෙන්නේ. ඔහොම හැසිරෙන්න එපා. ප්ලීස් තේරුම් ගන්න. අපි හැමෝම මිනිස්සු. කාටත් මොනවත් කියන්න එපා. ඒක ඔයාලා නොදැනුවත්කමින් කරන දෙයක්ද දන්නේ නැහැ. ඒත් ඔහොම හැසිරෙන්න එපා. හැමෝටම past එකක් තියෙනවා. ‘Past is past.’ කාටත් බනින්න එපා. තේරුම්ගත්ත ගොඩක් අය මට කතා කළා. Thank you හැමෝටම. මම මේ post එක දාන්නේ ගොඩක් අය එක එක විදියට කතා හදපු නිසයි. අපි හැමෝටම හොඳ ලස්සන Future එකක් තියෙනවා. ඒක ලස්සනට ගෙවන්න. ඉගෙන ගන්න. නිකන් phone අතේ තියාගෙන අපේ post හදන්න නෙමෙයි ඕනේ. හරිදේ බලලා කතා කරන්න. Bless you all. ආදරෙයි බනින අයටත් අනේ.”

2.

ඔහු මෙහෙම post එකක් Instagram හරහා සමාජ ජාලා ගත කලාට ඔහු වරින් වර සමාධි සමඟ ජායාරූප වලට පෙනී සිටිමින් එම ජායාරූප සමාජ ජාලා ගත කරනවා. ඒ කුමන අදහසකින්ද කියලා කියන්න අපි හරියටම දන්නේ නැහැ. සමහර විට සාමාගේ ප්‍රේක්ෂක ආකර්ෂණය නිසා ඒ ඔස්සේ මේ තරුණයාටත් ජනප්‍රිය වෙන්න පුළුවන් නිසා විය හැකියි. සමහරවිට දැනටමත් මේ දෙනෙනා පෙම්වතුන් විය හැකියි. එහෙමත් නැත්නම් මේ දෙදෙනා අතර තියෙන්නේ මිත්‍රත්වයක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මොවුන් දෙදෙනාව පෞද්ගලිකව ඇසුරු කරන ගොඩක් අය කියන්නේ මේ දෙන්නා පෙම්වතුන් කියලයි. මේ දේවල් කොහොම වුණත් සාමා ෆ්‍රැන්සිස් කියන්නේ අවුරුදු 22ක ගැහැණු ළමයෙක්. ඉතින් එයා ජීවිත කාලෙම තනියම ඉන්නවා කියන එකෙන් එයා කරගන්නේ එයාගේ ජීවිතේට ලොකු අපරාධයක්. ඉතින් ඇය මොහුත් සමඟ දැන් සතුටින් ඉන්නවා නම් ඒක ගොඩක් වටිනවා.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.