Watapita

Just another WordPress site

ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ ගියත්
ලංකාවේ ගෑස් මිල වැඩි වෙන්නේ නෑ.

2023.03.05

මාධ්‍ය නිවේදනයයි

මාර්තු මාසයේ ලෝක වෙළඳපොලේ ගෑස් මිල හා සසඳා බැලීමේදී මිල සූත්‍රයට අනුව ලිට්රෝ ගෑස් ගෘහස්ථ සිලින්ඩර මිල ගණන් නියත වශයෙන් වැඩි විය යුතුය.නමුත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම හේතුවෙන් පවතින තත්වය  සලකා බලා ගෑස් මිල වැඩි නොකිරීමට ලිට්රෝ ගෑස් ලංකා සමාගම තීරණය කර ඇත.

මේ අනුව 2023 මාර්තු මාසයට අදාලව දැනට පවතින මිල ගනන් වලංගු වේ. කොළඹ දිස්ත්‍රික්කයට අයත් මිල ගනන් පහතින් දැක්වේ.

            සිලින්ඩර  වර්ගය       ගෑස් මිල (රු)
                12.5 Kg       4743.00
                 5 Kg       1904.00
                 2.3 Kg        883.00

ලිට්රෝ ගෑස් ලංකා සමාගම

මුදිත පිරිස්

සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *